රජය ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දමයි

රජය ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දමයි

රජය ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දමයි

කර්තෘ Staff writer

27 Jul, 2021 | 1:50 pm

COLOMBO (News1st) :  රජය ගත් විදේශ ණය සඳහා ගෙවීමට තිබූ ඩෝලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල මහතා පවසයි.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]