මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට

මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට

මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට

කර්තෘ Staff writer

27 Jul, 2021 | 11:32 am

COLOMBO (News1st) :  ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග බිමට පිවිසෙයි.

පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ සිව්වැනි මූලික වටයේ තරගයට මැතිව් අබේසිංහ එක් වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3. 39ට ආරම්භ වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]