මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය

මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය

මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය

කර්තෘ Staff writer

27 Jul, 2021 | 9:20 pm

COLOMBO (News 1st) – මැතිව් අබේසිංහ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙළේ සහභාගී වූ මූලික වටයේ තරගයෙන් 8 වැනි ස්ථානයට පත් විය.

ඔහු තරග කළේ, පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙනි.

මැතිව් එහිදී තත්පර 50යි දශම 6යි 2 ක කාලයක් සටහන් කළේ ය.

හොංකොංහි යෙන්ටු හෝ යි එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර තත්පර 49යි දශම 4යි 9කින් ඔහු තරගය අවසන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]