27-07-2021 | 10:16 PM
COLOMBO (News 1st) - අප්‍රේල් මාසයෙන් පසුව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙහි වැඩි වීමක් පෙනෙන්නට තිබුණි.
එහි ප්‍රතිඵලය වූයේ, මැයි මාසයේදී රටම සංචාරණ සීමාවලට යටත් වීමයි.
මැයි මස 01 වැනි දා වනවිට වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 106,488 කි.
මැයි මස 31 වැනි දා වනවිට එය 181,003 ක් දක්වා ඉහළ ගි...