26-07-2021 | 2:56 PM
COLOMBO (News1st) : කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එහි තිබී ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවයි.
...