කැපිටල් මහරාජා සමූහයේ සභාපතිතුමා අභාවප්‍රාප්ත වෙයි

BREAKING NEWS - කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 25-07-2021 | 9:22 AM

COLOMBO (News 1st): සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද අලුයමයි. https://www.youtube.com/watch?v=tRjKhn4ZpIg