home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්..
by Chathuranga Rajapaksha
25-07-2021 | 11:13 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් දැවැන්ත පුද්ගලයා ලෙස රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හැඳින්විය හැකිය.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද(25) පෙරවරුවේදීය. කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.
වෙනත් ලිපි
අශෝක් අබේසිංහ SJB තනතුරු වලින් ඉල්ලා අස්වෙයි.
වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට(13) සිට....
ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට.
චාමර සම්පත් දසනායක අත්අඩංගුවට
ශිරන්තිගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ වෙයි
වසරේ මුල් මාස 6 තුළ නව HIV ආසාදිතයින් 238ක්...
විශේෂාංග
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය