by Staff writer 25-07-2021 | 3:30 PM
COLOMBO (News 1st) – රුපියල් ලක්ෂ 21ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 210කි.
සැකකරුවන් ගල්කිස්ස සහ පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.