ගෘහස්ත ගෑස් සිලින්ඩරයක දිස්ත්‍රික්ක අනුව මිල මෙන්න

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අතිවිශේෂගැසට් නිවේදනයක්..

by Staff writer 25-07-2021 | 9:55 PM

COLOMBO (NEWS 1st) – කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක අනුව මිල සඳහන් ගැසට් පත්‍රය ‌පහත දක්වේ. ගැසට් පත්‍රය