අද ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි

by Hashini De Mel 25-07-2021 | 10:06 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 466 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින (25) මේ දක්වා (9.30 PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,656 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.