home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්..
by Chathuranga Rajapaksha
25-07-2021 | 11:13 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් දැවැන්ත පුද්ගලයා ලෙස රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හැඳින්විය හැකිය.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද(25) පෙරවරුවේදීය. කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.
වෙනත් ලිපි
ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්!.
ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.
ආපදාවට ලක්වූවන්ට දෙන භාණ්ඩ ගැන පොලිස්පති කියූ දේ..
විපතට පත් ලාංකිකයින්ට, ස්විට්සර්ලන්තයෙන් ආධාර
ජනපති මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවහමුවෙයි
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය