25-07-2021 | 3:34 PM
COLOMBO (News 1st) – සුරියවැව, මහගල්වැව ප්රදේශයේ පුරාවස්තු කැනීම් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සුරියවැව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (24) රාත්රියේ වැටලීම සිදු කළ බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සූරියවැව සහ හම්බන්තොට ප්රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් අද...