අද කොවිඩ් එන්නත ලබා දෙන මධ්‍යස්ථාන 215

අද දිනයේ කොවිඩ් එන්නත ලබා දෙන මධ්‍යස්ථාන 215 මෙන්න..

by Staff writer 24-07-2021 | 1:05 PM

COLOMBO (News 1st) – අද (24) දිනයේ දිස්ත්‍රික්ක 21ක මධ්‍යස්ථාන 215 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන ..