අද දිනට කොවිඩ් ආසාදිතයින් 1,707ක්..

අද දිනට කොවිඩ් ආසාදිතයින් 1,707ක්..

by Staff writer 24-07-2021 | 8:37 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 487ක් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, අද දින(24) මේ දක්වා (8.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,707ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.