නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්..

නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්..

නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්..

කර්තෘ Nadeeshan Meedin

24 Jul, 2021 | 7:48 pm

COLOMBO (News 1st): ටොකියෝ ඔලිම්පික් උළෙලට බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් සහභාගි වන නිලූක කරුණාරත්න අද(24) චීන තායිපේ ක්‍රීඩක ට්සූ වේ වැන්ග් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත් විය.

ලකුණු සටහන දැක්වුණේ 21-15 හා 21-12 ලෙසය.

මූලික ව⁣ටයේ එෆ් කාණ්ඩයෙන් තරග වදින නිලූක හෙට(25) අයර්ලන්තයේ නාත් ග්යෙන් සමගින් තරග වැදීමට ද නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]