කොවිඩ් ආසාදිත ළමුන් 500 ක් – වෛද්‍ය ජී. විජේසූරිය

කොවිඩ් ආසාදිත ළමුන් 500 ක් – වෛද්‍ය ජී. විජේසූරිය

කොවිඩ් ආසාදිත ළමුන් 500 ක් – වෛද්‍ය ජී. විජේසූරිය

කර්තෘ Staff writer

24 Jul, 2021 | 8:01 am

COLOMBO (News 1st) – දෛනිකව කොවිඩ් අසාදිත දරුවන් 05 දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කොවිඩ් ආසාදිතව මෙරටදී දරුවන් 10 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බවයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 500කට අධික බැවින් , වසංගත තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]