අද දිනට කොවිඩ් ආසාදිතයින් 1,707ක්..

අද දිනට කොවිඩ් ආසාදිතයින් 1,707ක්..

අද දිනට කොවිඩ් ආසාදිතයින් 1,707ක්..

කර්තෘ Staff writer

24 Jul, 2021 | 8:37 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 487ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(24) මේ දක්වා (8.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,707ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]