24-07-2021 | 7:13 PM
COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජපාන අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය කෞචි හගියුඩා මහතා අතර හමුවක් අද(24) සිදු විය.
ඒ, ජපානයේ ටෝකියෝ නුවරදීය.
මෙම හමුව පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ, ජපානය සෑමවිටම අප රටේ ස...