රු.මි.47,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ජූලි 28 රු. මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

by Staff writer 23-07-2021 | 1:40 PM

COLOMBO (NEWS1ST) : රුපියල් මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි මස 28 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11 දක්වා ඉදිරිපත් කළ හැකියි. ජූලි 30 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.