අද ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි

by Staff writer 23-07-2021 | 10:33 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 475 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(23) මේ දක්වා (9.30PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,785ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.