ජූලි 28 රු. මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ජූලි 28 රු. මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ජූලි 28 රු. මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

කර්තෘ Staff writer

23 Jul, 2021 | 1:40 pm

COLOMBO (NEWS1ST) : රුපියල් මිලියන 47,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි මස 28 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ජූලි 30 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]