23-07-2021 | 5:26 PM
COLOMBO (NEWS1ST) : අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා මේ වනතෙක් අනුගමනය කර ඇති ප්රතිපත්තිය වෙනස් කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී පසුගිය දා අනාවරණය වුණේ, අලි - මිනිස් ගැටුම හේතුවෙන්, ලොව වැඩිම අලි මරණ සිදුවන රට ශ්රී ලංකාව බවය.
එමෙන්ම මේ...