21-07-2021 | 9:40 PM
COLOMBO (News 1st) - විශ්වාසභංගය පරාජය කළ මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තීන්දුවක් ගනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, අද පැවති විරෝධතාවකට එක්වෙමිනි.
"මර්දනයට යටත් නොවෙමු, රට වනසන ජන පීඩක ආණ්ඩුව එලවමු." යන තේමාවෙන් සමගි ජන බලවේගය අද(21) දිවුලපිටිය ඔරලෝසු කණුව ඉදිර...