by Staff writer 20-07-2021 | 9:22 PM
COLOMBO (News 1st) - බත්තරමුල්ල, ජපන් මිත්‍රත්ව පාරේ අපේ ගම පරිශ්‍රයට නුදුරින් ඉදිකළ ජාතික සඳුන් අරණ අද(21) පස්වරුවේ විවෘත කෙරිණි.
මෙම සඳුන් අරණ සුදු සඳුන් පැළ 900 කින් සහ රත් සඳුන් පැල 300 කින් සමන්විතය.
අක්කර 09 ක භූමිය ප්‍රදේශයක මෙය පැතිර පවතී.