A/L හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

A/L හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

A/L හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

කර්තෘ Staff writer

19 Jul, 2021 | 10:59 am

COLOMBO (News1st) :  අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කර තිබේ.

ඒ අනුව, 2021 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසී ය.

එමෙන්ම පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 07 දක්වා දීර්ඝ කළ බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]