COLOMBO (News 1st): තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තවත් අවුරුදු 03ක් පමණක් නොව, ඉන් පසුවත් තව අවුරුදු 05ක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක සදහන් වූයේ අද(19) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවය.
