තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවුරුදු 03ක් නොව ඉන් පසුවත් අවුරුදු 05ක් ඇතැයි ජනපති කියයි..

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවුරුදු 03ක් නොව ඉන් පසුවත් අවුරුදු 05ක් ඇතැයි ජනපති කියයි..

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවුරුදු 03ක් නොව ඉන් පසුවත් අවුරුදු 05ක් ඇතැයි ජනපති කියයි..

කර්තෘ Staff writer

19 Jul, 2021 | 8:43 pm

COLOMBO (News 1st): තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තවත් අවුරුදු 03ක් පමණක් නොව, ඉන් පසුවත් තව අවුරුදු 05ක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක සදහන් වූයේ අද(19) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]