කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8000 ඉක්මවයි

කර්තෘ Chathura Sooriyabandara

19 Jul, 2021 | 4:08 pm

COLOMBO (News 1st) – කොළඹ කොටස් වෙළෙඳපොල ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශක අගය (ASPI) ඒකක 8000 ඉක්මවයි.

ඒ සමස්ත මිල දර්ශක අගය 8,022.55 ලෙස දක්වමිනි.

තව ද කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.2 ඉක්මවා ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]