by Staff writer 19-07-2021 | 4:08 PM
COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොල ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශක අගය (ASPI) ඒකක 8000 ඉක්මවයි.
ඒ සමස්ත මිල දර්ශක අගය 8,022.55 ලෙස දක්වමිනි.
තව ද කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.2 ඉක්මවා ගොස් තිබේ.