තවත් ආසාදිතයින් 380ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,402ක්

by Staff writer 18-07-2021 | 10:25 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 380ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා(10.00PM) වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,402ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.