by Staff writer 18-07-2021 | 7:36 PM
COLOMBO (News1st) : අගෝස්තු මාසය අවසන් වනවිට පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, දඹුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණයට එක් වෙමින්ය.
දඹුල්ල, සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණ මධ්‍යස්ථානයේ එලෙස එන්නත් කෙරුණේ, සීගිරිය සංචාරක කලාපයේ සංචාරක ක්ෂේත්‍රවලට සම්බන්ධ පුද්ගලයින්ය.