විපක්ෂයේ නායකයින් එකම වේදිකාවක..

විපක්ෂයේ නායකයින් එකම වේදිකාවක: මේ සූදානම කුමකට ද?

by Staff writer 17-07-2021 | 7:54 PM

COLOMBO (News 1st): සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුව අද(17) කොළඹදී පැවැත්විය.

මෙම සමුළුව සඳහා සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පාඨලී චම්පික රණවක, හේමකුමාර නානායක්කාර, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් හා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. https://youtu.be/W6WGX3htl-o