by Staff writer 17-07-2021 | 3:31 PM
COLOMBO (News 1st) - මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයින්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධා ඉවත් කර තිබේ.
ඒ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ නියෝගයන්ට අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාවය හිමිවීමත් සමග ය.
ඒ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බදු ඔප්පු මගින් මැණික් ගැරීමේ බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබේ.