ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

ප්‍රදේශ කිහිපයක Lockdown ඉවතට

by Chathurika Jayasundara 17-07-2021 | 8:02 AM

COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදකලාබව (Lockdown) අද (17) උදෑසන 6.00 සිට ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව , ? කෑගල්ල දිස්ත්‍රික්කයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාවගම ? රත්නපුර දිස්ත්‍රික්කයේ මාටුවාගල වත්තේ උඩ කොටස ? අම්පාර දිස්ත්‍රික්කයේ මරුතමුනායි 3 ? මහනුවර දිස්ත්‍රික්කයේ ?සුදුහම්පාල බටහිර ග්‍රාම නිලධාරී වසමේ විහාර පටුමග විහාර මාවත කප්පර පල්ලිය පාර වෙළමැද පාරගම ?සුදුහම්පාල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ විහාර පටුමග විහාර මාවත කප්පර පල්ලිය පාර යන ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.