.webp)
? ස්ටාලින්ලා, රුසියාවේ නෙවෙයි මෙහේ එක්කෙනා වුණත් මම සැලෙන්නේ නෑ - කෙහෙළිය රඹුක්වැල්ල
ඔවුන් ඒක එඩිට් කරලා, කියන්න ඕන හරිය පැත්තක තියලා, දෙවිවරුන් වැනි ගුරුවරයන් කියන එක එහෙන්පිටින්ම කපලා, වෙනින් කෑල්ලක් දාලා. ඉතිං එවට සැලෙන්නේ නැ මේ අත්දැකීම් තියෙන මට. ස්ටාලිංලා, රුසියාවේ නෙවෙයි මෙහේ එක්කෙනා වුණත් එහෙම සැලීමක් අපේ වෙන්නෙත් නෑ. KDU එකේ විස්තරය සම්පූර්ණයෙන්ම මම සඳුදා රටට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා, ඊට පස්සේ රටේ ජනතාවට අයිතියක් තියනවා ඒ වෙනුවෙන් තීන්දු ගන්න, හැබැයි අපිව බිත්තියට හේත්තු කරල ඉවරවෙලා අපිව අපේ දේශපාලන වැඩපිළිවළ සහ මේ රජයේ ප්රතිපත්ති මාලාවන් ක්රියාත්මක කිරීමට විරුද්දව කටයුතු කරන සුළු පිරිසක් එක්ක අපි ඒ ගනුදෙනුව වෙනම බෙර ගන්නම්.https://youtu.be/v6li361oiRo