17-07-2021 | 5:40 PM
COLOMBO (News 1st) - මන්නාරම, මුලතිව්, වව්නියාව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම තත්ත්වය අද රාත්‍රිය දක්වා බලපැවැත්වෙන බවය.
අකුණු සහ ගිගුරු...