සිනෝවැක් එන්නත මෙරට භාවිතයට අනුමැතිය..

සිනෝවැක් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතයට අනුමැතිය..

by Staff writer 16-07-2021 | 7:17 PM

COLOMBO (News1st) : චීනයේ සිනෝවැක් (Sinovac) කොරෝනා මර්දන එන්නත් මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය හිමිව ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.