16-07-2021 | 8:38 PM
COLOMBO (News 1st): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාණ්ඩ අද(16) අන්තර්ජාතික ක්‍රිකට්ක වුන්සිලය(ICC) නිවේදනය කළේය.
ඒ අනුව, කණ්ඩායම් 12ක් කාණ්ඩ 2 කින් ලෝක කුසලානයට එක් වීමට නියමිතය.
පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ...