15-07-2021 | 9:06 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති කොවිඩ් එන්නත්කරණ සැලැස්ම ඉතා ප්‍රායෝගික එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිං මහත්මිය පවසන්නීය.
ඇය මේ බව පැවසුවේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ යුද හමුදාව මගින් ක්රියාක්මක කරන එන්නත්කරණ වැඩසටහන අද(15) නිරීක්ෂණය කරමි...