ග්‍රාම නිලධාරී වසම් 29 ක හුදෙකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

by Staff writer 14-07-2021 | 8:12 AM

COLOMBO (News1st) :  දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදෙකලාබව අද (14) උදෑසන 6.00 සිට ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.