ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

කර්තෘ Staff writer

14 Jul, 2021 | 8:12 am

COLOMBO (News1st) :  දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදෙකලාබව අද (14) උදෑසන 6.00 සිට ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]