14-07-2021 | 7:32 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරු ලෙස පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වන,
01.මිලින්ද ගුණතිලක
02.හරිප්‍රියා ජයසුන්දර
03.විකුම් ආබෲ
04.ශානක විජේසිංහ
...