ඇස්ට්‍රාසනෙකා මිලියන 1.45ක් ජපානයෙන් දෙන්න සැලසුම්

ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට - කොළඹ ජපාන තානාපති කාර්යාලය

by Staff writer 13-07-2021 | 7:23 PM

COLOMBO (News 1st) - ජපානයේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ශ්‍රී ලංකාවට සැපයීමට ජපාන රජය තීරණය කර තිබෙන බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසයි.