අද කොරෝනා ආසාදිතයින් ගණන 1,000 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 1,000 ඉක්මවයි

by Hashini De Mel 13-07-2021 | 10:54 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 522ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින (13) මේ දක්වා(9.45PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,404ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.