ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට – කොළඹ ජපාන තානාපති කාර්යාලය

ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට – කොළඹ ජපාන තානාපති කාර්යාලය

ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට – කොළඹ ජපාන තානාපති කාර්යාලය

කර්තෘ Chathura Sooriyabandara

13 Jul, 2021 | 7:23 pm

COLOMBO (News 1st) – ජපානයේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ශ්‍රී ලංකාවට සැපයීමට ජපාන රජය තීරණය කර තිබෙන බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]