13-07-2021 | 10:11 PM
COLOMBO (News 1st) - පොහොර පිළිබඳව ගොවි ජනතාව, දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ගැටලු ගණනාවක් පෙන්වා දෙද්දී තහනම් කළ රසායනික පොහොර තොගයක් වරායට ගෙන්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද(13) අනාවරණයක් කර තිබේ.
එම අනාවරණය සිදු කරමින් අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජ...