තවත් කොරෝනා ආසාදිතයින් 568ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,488ක්

by Staff writer 12-07-2021 | 10:14 PM

COLOMBO (News 1st) -  තවත් කොරෝනා ආසාදිතයින් 568ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(12) මේ දක්වා(9.15PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,488ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.