12-07-2021 | 8:20 PM
COLOMBO (News 1st): කෙරවළපිටිය, යුගදනවි විදුල බලාගාරයේ සියයට 40 ක රජය සතු කොටස් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි නමැති අමෙරිකානු සමාගම අනාවරණය කරයි.
ඔවුන් පවසන්නේ, දැනටමත් කෙරවලපිටියේ ඉදිකර ඇති මෙම බලාගාරය සඳහා ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. සැපයීමට මූලික ගිවිසුමකට එ...