තවත් කොරෝනා ආසාදිතයින් 506ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,492ක්

by Staff writer 11-07-2021 | 9:40 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 506ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(11) මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,492ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.