11-07-2021 | 9:30 PM
COLOMBO (News 1st) - තෙල් මිලත් සමග උදය ගම්මන්පිල අමාත්‍යවරයා පිළිබඳ දැඩි කතාබහක් ඇති විය.
මේ අතර උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීමක් කළේය.
ප්රශ්නය,
විශ්වාසභංගයට බය ද ?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
ජීවිතේට බය අඳුරන්නේ නැහැ, ඔයාට මාව...