අද ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 1,500 ඉක්මවයි

by Hashini De Mel 10-07-2021 | 10:16 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 596ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින(10) මේ දක්වා(9.45PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,515 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.